මුහුදු අශ්‍රිතව සිදු කරනු ලබන ක්‍රියාකාරකම් සදහා අවසර ලබා ගැනීම
මුහුදු අශ්‍රීතව සිදු කරනු ලබන ක්‍රියාකාරකම් සඳහා අනුමැතිය ලබා ගැනීමේදි පහත සඳහන් විස්තර/ ලේඛන සහිත ඉල්ලීමක් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කල යුතුය
අ.ආයතනය ලියාපදිංචි කිරිමේ සහතිකයේ පිටපත
ආ.අපේක්‍ෂිත ක්‍රියාකරකම සඳහා අනුමැතිය ලබා ගත යුතු අනෙකුත් ආමාත්‍යාංශයන්හි/ ආයතනයන්හි නිර්දේශ
ඇ.අපේක්‍ෂිත කලවකවානුව
ඈ.සහභාගි වන පුද්ලයින්ගේ නාම ලේඛනය
ඉ.පර්යේෂණ සහ සමික්‍ෂණ මඟින් ලබා ගන්නා දත්ත වෙනත් පාර්ශවයන් වෙත ලබා දෙන්නේද යන වග