පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

අතරමං වූ ධීවරයින් දෙදෙනකු නාවික හමුදාවෙන් බේරා ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම සිට ධීවර කටයුතු සඳහා පෙබරවාරි 23 වනදා පිටත්ව ගොස් අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු ඊයේ (පෙබරවාරි 27) බේරා ගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාරංගල කඳු තරණයට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර යුධ හමුදාවෙන් සොයා ගැනේ

බදුල්ල නාරංගල කඳු නැගීමට ගොස් අතුරුදහන් වූ අකලංක පෙරේරා (24) ගේ දේහය යුධ හමුදාව විසින් ඊයේ (පෙබරවාරි 27) දින සොයා ගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 75,841 දක්වා ඉහළට

අද (පෙබරවාරි 28) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 460 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 82,889 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

 




පසුගිය පුවත් | පසුගිය පුවත්

රෝහල් සේවය අඛණ්ඩව පවත්වාගැනීම සඳහා නාවික හමුදා සහාය

රෝහල් කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් මෑතකදී සිදුකරන ලද වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා නාවික හමුදා වෛද්‍ය අංශයේ සාමාජිකයන් ඇතුළු භටපිරිස් රෝහල් කිහිපයක් වෙත යොමු කර තිබේ.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාව අඛණ්ඩව දෙවන වරටත් හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා වන සම්මානය ලබා ගනි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (Association of Public Finance Accountants of Sri Lanka ) සහ මුදල් අමාත්‍යාංශය එක්ව රාජ්‍ය අංශයේ හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා වන සම්මාන ලබාදිමේ උත්සවය පසුගිය පෙබරවාරි 22 වන දින සෞඛ්‍යය මාර්ගෝපදේශයන්ට අනුකූලව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ  ශාලාවෙදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව විසින් මුහුදු ජල පිරිපහදු යන්ත්‍රයක් නිෂ්පාදනය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කර ජයසාගර නෞකාව තුළ ස්ථාපිත කරන ලද මුහුදු ජල පිරිපහදු යන්ත්‍රය (Sea water Reverse Osmosis Plant) ඊයේ (පෙබරවාරි 24) දින විවෘත කරන ලදී.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

සෞඛ්‍ය සේවය යථා තත්ත්වයට පත් කිරීමට යුද්ධ හමුදා සහය

කොළඹ, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හී රෝහල්වල සුලු සේවකයින්ගේ වැඩ වර්ජනයන් හේතුවෙන් මහජනතාව පත්වන අපහසුතාවයන් මඟහරිමින් වැඩවර්ජකයින්ගේ රාජකාරි ආවරණය කිරීම සඳහා 14 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 185 දෙනෙකු යොදවා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඊයේ (24) තවත් PCR පරීක්ෂණ 13,714 ක්

අද (පෙබරවාරි 25) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 458 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 81,466 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 75,841 දක්වා ඉහළට

අද (පෙබරවාරි 24) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 492 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 81,008 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නව නිපැයුම් ආරක්‍ෂක ලේකම්ගේ නිරීක්ෂණයට

නව නිපැයුම්වල ප්‍රගතිය දැක බලා ගැනීම සඳහා ආරක්‍ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඊයේ (පෙබරවාරි 22) පිටිපන පිහිටි පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඊයේ (22) තවත් PCR පරීක්ෂණ 11,779 ක්

අද (පෙබරවාරි 23) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 518 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 80,516 දක්වා ඉහළ ගොස් ඇත.



පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා දායකත්වයෙන් ගිං ග‍ඟ පිරිසිදු කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෑතකදී ගාල්ල  වක්වැල්ල ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති පටු පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර එහි ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව කැස්බෑ පැටවුන් සාගරයට මුදාහරී

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ කැස්බෑ පැටවුන් 78 දෙනෙකු ඊයේ (පෙබරවාරි 22) දින පානම වෙරළට මුදා හැර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනයේ ‘VBSS’ පාඨමා‍ලාව සාර්ථකව නිමවේ

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය ත්‍රිකුණාමලයේ පැවති වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය උපාංග හඳුනාගැනීම හා ව්‍යර්ථ කිරීමේ ක්‍රමෝපායන් සහ සැක සහිත නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම්  පිළිබඳ පාඨමාලාව (VBSS) පසුගිය සිකුරාදා සාර්ථකව අවසන් කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සම්පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් 843 ක් ඊයේ දින රෝහල්වලින් පිටව යයි

අද (පෙබරවාරි 22) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 519 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 79,998 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

'මිහිඳු සෙත් මැදුර' රණවිරුවන් සඳහා වර්ණවත් සන්ධ්‍යාවක්

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණියගේ අනුග්‍රහය යටතේ අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ විවිධ හැකියාවන්ගෙන් යුත් රණවිරුවන් සඳහා වර්ණවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් ඊයේ (පෙබරවාරි 20 ) සවස පැවැත්විණි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 73,455 දක්වා ඉහළට

අද (පෙබරවාරි 21) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 543 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 79,479 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිවංගත අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දුගේ ගුණ සැමරේ

‘දුපත් රාජ්‍යයක මුහුදු බලය සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු’ යන තේමාව යටතේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද දිවංගත අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු 4 වන වාර්ෂික  අනුස්මරණ දේශනය ඊයේ (පෙබරවාරි 19) දින පැවැත්විය.