පසුගිය පුවත්


පසුගිය පුවත් | පසුගිය පුවත්

මරාන්තික ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා ගුවන් හමුදා ඩ්‍රෝන යානා

බස්නාහිර පළාත තුළ ඩෙංගු වසංගතය මැඩපැවැත්වීම සඳහා වන ජාතික මෙහෙයුමට සහාය දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් දි එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක විසින් ඩ්‍රෝන් කැමරා දෙකක් ඊයේ (පෙබරවාරි 18) දින පරිත්‍යාග කරනු ලැබිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදා 70 වන සංවත්සරයට සියල්ල සුදානම්

ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සර සැමරුම වෙනුවෙන් නිර්මාණය කර ඇති නිල ලාංඡනය එළිදක්වමින් ගුවන් හමුදාව සිය සංවත්සරය මාර්තු 2 වන දින සමරනු ඇති බව ගුවන් හමුදාපති  එයාර් මාෂල් සුදර්ශන පතිරණ සඳහන් කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් සඳහා දිවුරුම් දෙයි

අමාත්‍ය ගරු. චමල් රාජපක්‍ෂ මහතා රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ (18) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ගජබාහු නෞකාව “AMAN – 2021 ” බහුපාර්ශවික නාවික අභ්‍යාසයට සහභාගී වේ

රටවල් 45 ක පමණ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 12 වන දින පාකිස්තානයේ කරච්චිහිදී පැවති ‘AMAN 2021’ බහු පාර්ශවික සාගරික අභ්‍යාසය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ “ගජබාහු” නෞකාව සහභාගී විය.   



පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 71,175 දක්වා ඉහළට

අද (පෙබරවාරි 18) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 722 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 77,905 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාව ගෝලීය පරිවර්තනයන් සමග වේගයෙන් අනුගත විය යුතුයි – ජනපති අවධාරණය කරයි.

ගෝලීය හැලහැප්පීම් සහ පරිවර්තනයන් සමග ශ්‍රී ලංකාව වේගයෙන් අනුගත විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

කයිකාවල ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය යුධ හමුදාව ආරම්භ කරයි

මීමුරේ කයිකාවල ප්‍රාථමික විද්‍යාලයේ දීර්ඝ කාලීනව පැවති අවශ්‍යතාවයක් සපුරාලමින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පාසල් ක්‍රීඩා පිටියේ අලුත්වැඩියා කටයුතු මෑතකදී ආරම්භ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 70,428 දක්වා ඉහළට

අද (පෙබරවාරි 17) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 756 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 77,183 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කේරළ ගංජා කිලෝ 16 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය උඩුත්තුරෙයි සහ මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයන්හී  සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුම් මගින් කිලෝග්‍රෑම් 16 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) ඊයේ දින  නාවික හමුදා භාරයට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් පුද්ගලයින් 179 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ජනවාරි මස 01 වන දින සිට පෙබරවාරි මස 15 වන දින දක්වා කාලයක් තුළ ශ්‍රී ලංකා නාවික හමුදා බටහිර, නැගෙනහිර, උතුර, වයඹ, උතුරුමැද සහ දකුණු, නාවික විධානයන්  විසින් සිදු කල මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 179 ක්, ධීවර යාත්‍රා 42, ලොරි රථයක් සහ ත්‍රීරෝධ රථයක් ඇතුළු ධීවර ආම්පන්න අත්අඩංගුවට ගෙන ඇත.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 69,410 දක්වා ඉහළට

අද (පෙබරවාරි 16) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 774 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 76,427 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුධ හමුදාව බුත්තල ප්‍රදේශයේ පැළ 900 ක් සිටුවයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කුඹුක්, නා සහ මී පැළ 900 ක් බුත්තල රජ මහා විහාර පරිශ්‍රයේදී පසුගිය දා රෝපණය කළේය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 68,695 දක්වා ඉහළට

අද (පෙබරවාරි 15) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 802 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 75,653 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ඓතිහාසික බෙල්ලන්විල බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

ගරු. අග්‍රාමාත්‍ය සහ බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (පෙබරවාරි 13) දින ඓතිහාසික බෙල්ලන්විල විහාරයේ බෝධිඝරය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අරඹමින් සුභ මොහොතින් මුල්ගල තැන්පත් කිරිමේ කාර්යය සඳහා එක්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සාම සාධක රාජකාරි සඳහා යුද හමුදාවෙන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් යටතේ වාහන රැලි සඳහා ආරක්‍ෂාව සැපයීමේ රාජකාරි සඳහා අවශ්‍ය මූලික පුහුණුව ලබා දීම වෙනුවෙන් ‘හර්මතාන් 3’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය අරඹයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

මිලියන 3ක් වටිනා කහ තොගයක් කාකතිවු දූපතේදී යුද හමුදා භාරයට

ශ්‍රී ලංකා හමුදාවේ යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් මන්නාරම කාකතිව් දූපතේ මුර සංචාරයක යෙදී සිටියදී කහ කිලෝග්‍රෑම් 437 ක් මෑතකදී සොයා ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොවිඩ් -19 සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට අභියෝගයක් - ආරක්ෂක ලේකම්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අභියෝගයට ලක් වූ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ගැන සඳහන් කරමින් “Institute of Supply and Materials Management (ISMM)” වැනි සංවිධාන ප්‍රායෝගික ක්‍රමවේදයක් භාවිතා කිරමින් පීඩාවකින් තොරව සිසුන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ අභියෝග ජය ගැනීමට හැකිවීම ගැන මම සතුටු වෙමි.” යනුවෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසන ලදී.