පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

‘දීඝවාපිය අරුණ’ භාරකාර අරමුදල ජනාධිපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

‘දීඝවාපිය භාරකාර අරමුදල’ දියත් කිරීමේ උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය සහ බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 12) දින කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ දී පැවැත්විය.   


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 66,210 දක්වා ඉහළට

අද (පෙබරවාරි 12) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 942 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 73,115 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවේ ‘CONEX-21’ අභ්‍යාසය සාර්ථකව නිමා වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව බටහිර මුහුදේ සිදුකල ‘කොළඹ නාවික අභ්‍යාසය - 2021’ (CONEX-21) ඊයේ (පෙබරවාරි 10) දින සාර්ථකව නිමාවිය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියනයක් වටිනා සනීපාරක්‍ෂක උපකරණ තොගයක්

එක්සත් රාජධානියේ පිහිටි ජාත්‍යන්තර සහන හා සංවර්ධන ආයතනයේ ‘Muslim Aid Sri Lanka’ සංවිධානය විසින් ලොව පුරා ව්‍යාප්තව ඇති වසංගතය හමුවේ ජනවාර්ගික සමගිය සහ ප්‍රජා වගකීම අරමුණු කරගත් සේවාවන් සංකේතවත් කරමින් නිරෝධායන මධ්‍යස්ථානවල භාවිතය සඳහා සනීපාරක්‍ෂක උපකරණ කට්ටල 500 ක් පරිත්‍යාග කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සම්පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් 591 ක් ඊයේ දින රෝහල්වලින් පිටව යයි

අද (පෙබරවාරි 11) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 963 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 72,173 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

අතුරුදහන් වූ පුද්ගලයාගේ මළසිරුර යුධ හමුදා භට පිරිස් විසින් සොයා ගැනේ

විනෝද චාරිකාවක යෙදී සිටියදී අතුරුදහන් වූ දිනුර විජේසුන්දරගේ දේහය බිබිල පුංචි ලෝකාන්තය අසල ඝණ කැලයේ තිබී යුධ හමුදාව විසින් ඊයේ (පෙබරවාරි 9) දින රාත්‍රියේ සොයා ගෙන තිබේ.

 



පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 65,052 දක්වා ඉහළට

අද (පෙබරවාරි 10) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 976 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 71,210 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගාලු මුවදොර ප්‍රථිසංස්කරණයට නාවික හමුදා දායකත්වය

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ගාලු මුවදොර පිටිය කේන්ද්‍රකොට ගත් සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරගෙන යනු ලබයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

සම්පූර්ණ සුවය ලබා ඊයේ දින රෝහල්වලින් පිටව ගිය කොරෝනා අසාදිතයින් ගණන 740 යි

අද (පෙබරවාරි 09) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 887 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 70,234 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘කොළඹ නාවික අභ්‍යාසය - 2021’ දියත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව ‘කොළඹ නාවික අභ්‍යාසය -2021’ (CONEX-21) අඛණ්ඩව තෙවැනි වරටත් බටහිර මුහුදේ දී ඊයේ (පෙබරවාරි 7) දින ආරම්භ කළේය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව පොත්දෙනිකන්ද පාසල් ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම අරඹයි

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මාලිබොඩ පොත්දෙනිකන්ද මහා විද්‍යාල ක්‍රීඩා පිටියේ අලුත්වැඩියා කටයුතු ඊයේ (පෙබරවාරි 7) දින දැරණියගල දී ආරම්භ කරන ලදි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 63,400 දක්වා ඉහළට

අද (පෙබරවාරි 08)  දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 772 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 69,347 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

 



පසුගිය පුවත් | පසුගිය පුවත්

සම්පූර්ණ සුවය ලබා ඊයේ දින රෝහල්වලින් පිටව ගිය කොරෝනා අසාදිතයින් ගණන 1,133 යි

අද (පෙබරවාරි 07) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 726 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 68,575 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දුනීසියානු යුධ නෞකාව අද හම්බන්තොට වරායෙන් පිටත් වීමට නියමිතයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “Kri Bung Tomo” නෞකාව දෙදින නිළ සංචාරයක් සඳහා ඊයේ (2021 පෙබරවාරි 05) දින හම්බන්තොට වරායට සේන්දු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අම්පාර ජනතාව සදහා නාවික හමුදාවෙන් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ප්‍රජා සුභසාධනය අරමුණ කරගත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යමින්  අම්පාර, පදියතලාව ප්‍රදේශයේ ජල හිඟයෙන් පෙළෙන ගම්වාසින් වෙනුවෙන් තවත් ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථාන හතරක් පෙබරවාරි මස 4 දින ජනතා අයිතියට පත් කර තිබේ.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 61,460 දක්වා ඉහළට

අද (පෙබරවාරි 06)  දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 735 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 67,849 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

'AERO-INDIA 2021', ඉන්දියන් සාගර කලාපීය ජාතින් අතර සහයෝගිතාවය ගොඩනැගීමේ ඉදිරි පිම්මකි

ශ්‍රී ලංකාවට සමීපව දකුණු මුහුදු ප්‍රදේශයේ දිවෙන වෙළඳ මාර්ග ඇතුළු වැදගත් සන්නිවේදන මාර්ග ගණනාවක් තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක් ගන්නා බව  ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා (විශ්‍රාමික) අද (පෙබරවාරි 5) දින පැවසීය.