පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

“ජනතාව මා වෙත පවරා ඇති වගකීම නොපිරිහෙලා ඉටු කරමි”- ජනාධිපති

ජනතාව මා වෙත පවරා ඇති වගකීම කැපවීමෙන් යුතුව නිසි ලෙස ඉටු කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රතිඥා දෙන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

සම්පූර්ණ සුවය ලබා ඊයේ දින රෝහල්වලින් පිටව ගිය කොරෝනා අසාදිතයින් ගණන 840 යි

අද (පෙබරවාරි 04) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 711 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 66,408 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුධ හමුදාවේ නිලධාරීන් 337 කට සහ සෙසු නිලයන් 8,226 කට උසස් වීම්

73 වන ජාතික නිදහස් දිනයට සමගාමීව, ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් 337 ක් සහ සෙසු නිලයන් 8,226 ක් ඔවුන්ගේ ඊළඟ නිලයන් සඳහා උසස් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශ්‍රාමික රණවිරුවන් සඳහා අභිමානවත් නිල ඇඳුමක්

විශ්‍රාමික රණවිරුවන් හට තම කීර්තිය සහ අභිමානය ආරක්ෂා කර ගනිමින් සමාජය තුළ ගෞරවාන්විත ලෙස ජීවත්වීමට අවකාශ ලැබිය යුතු බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඊයේ (පෙබරවාරි 2) දින පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 59,042 දක්වා ඉහළට

අද (පෙබරවාරි 03) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 715 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 65,697 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

73 වන නිදහස් සැමරුම සඳහා සියල්ල සුදානම්

එළඹෙන 73 වන නිදහස් දින උත්සවයේ පෙරහුරු කටයුතු වාරිමාර්ග අමාත්‍ය සහ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතා අද දින (පෙබරවාරි 2) උදෑසන නිදහස් චතුරශ්‍රයේදී නිරීක්ෂණය කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

සම්පූර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 916 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගියහ

අද (පෙබරවාරි 02) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 826 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 64,982 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශවලට අනුකූලව නිදහස් දින පෙළපාළිය පැවැත්වේ - ආරක්ෂක ලේකම්

සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශ අනුගමනය කරමින් 73 වන නිදහස් දින සැමරුම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  2021 පෙබරවාරි මස 4 වන දින කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීම සඳහා සියල්ල සූදානම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය සහ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතා අද (පෙබරවාරි 1) දින පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

73 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්

2021 පෙබරවාරි 04 වන දිනට යෙදෙන 73 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව දිවයිනෙහි සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ග්‍රාම නිලධාරී කොට්ශාස ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් යාපනයේ පිහිටුවයි

ශ්‍රී ලංකා යුද හමුදාව මෑතකදී යාපනයේ වාසවිලාන්හි  පිහිටි රජයේ ගොඩනැගිලි සංකීර්ණයක්  හදිසි ප්‍රතිකාර නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර  තිබේ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 57,158 දක්වා ඉහළට

අද (පෙබරවාරි 01) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 864 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 64,156 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 55,397 දක්වා ඉහළට

අද (ජනවාරි 30) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 859 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 62,444 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ - ආරක්ෂක ලේකම්

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ සුළු වරදකරුවන් දීර්ඝ කාලයක් සිරකඳවුරු තුල තබාගැනීම වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය කර යහමගට ගැනීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිසංස්කරණ නුදුරේදීම හදුන්වාදෙන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඊයේ (ජනවාරි 29) දින පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

70 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාවෙන් විශේෂ මෙහෙයුමක්

ගුවන් හමුදා 70 වන සංවත්සරයට සමගාමීව කැබිතිගොල්ලෑව, කනුගහවැව ග්‍රාමයේ සංවර්ධන කටයුතු අරඹමින් මුල්ගල තැබිමේ උත්සවය ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) දින එම ග්‍රාමයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාන්තෙයි වෙරළ තීරයේදී ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු මැද නාවික විධානය මගින් ජනවාරි මස 26 වන දින මාන්තෙයි ප්‍රදේශයේදී  කේරළ ගංජා කිලෝග්‍රෑම් 31 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

COVID-19 එන්නත් පළමු තොගය ජනාධිපතිතුමා විසින් භාර ගනී

ඉන්දියානු රජය විසින් ආධාරයක් ලෙස ලබාදුන් ‘ඇස්ට්‍රාෂෙනෙකා කොවිඩ්ෂීල්ඩ්’ (AstraZeneca Covidshield) එන්නතේ පළමු තොගය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අද (ජනවාරි 28) උදෑසන ලබා ගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සම්පූර්ණ සුවය ලැබු කොරෝනා අසාදිතයින් 1520 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගියහ

අද (ජනවාරි 28) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 772 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 60,693 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

‘ආරක්ෂක සමාලෝචන 2020’ එළිදැක්වේ

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් අද (ජනවාරි 27) දියත් කරන ලද ‘ආරක්ෂක සමාලෝචන 2020’ උපුටා දක්වමින් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසුවේ සෞඛ්‍යය, පාරිසරික හා සමුද්‍රීය ආරක්ෂාව ඇතුළුව ජාතික ආරක්ෂාවට අදාළ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීම  මගින් වර්තමාන තත්වය  තුළ ඇති ප්‍රධාන ගැටළු සාම්ප්‍රදායික නොවන තර්ජන සහ අන්තර්ජාතික අපරාධ පිළිබඳව විශේෂ සඳහනක් කරමින් ගැටලුවේ හරය පිළිබඳව තවදුරටත් සොයා බැලීමට කදිම අවස්ථාවක් උදාකර දී තිබෙන බවයි.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

වියළි කහ සහ ග්ලයිෆොසේට් තොගයක් කල්පිටියෙදී නාවික හමුදා භාරයට

නාවික හමුදාවේ වයඹ නාවික විධානය මගින් කල්පිටිය දළුව වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කල වියළි කහ කිලෝග්‍රෑම් 1340ක පමණ තොගයක් සහ ග්ලයිෆොසේට් කිලෝග්‍රෑම් 80ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ඊයේ  (26) නාවික හමුදා භාරයට ලන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව සියඹලාණ්ඩු රක්‍ෂිතයේ ගංජා හේනක් විනාශ කරයි

ශ්‍රී ලංකා යුධ හමුදා 18 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් සියඹලාණ්ඩුව බක්මිටියාව රක්ෂිතයේ  නීති විරෝධී ලෙස වගාකරන ලද අක්කරයක පමණ ගංජා හේනක් ජනවාරි මස 26 වන දින වටලන ලදී.