පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 42,620 දක්වා ඉහළට

අද (ජනවාරි 13) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 588 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 49,539 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

රුසියානු ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක  කර්නල් ඩෙනිස් අයි. ෂ්කෝඩා අද (ජනවාරි 12) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක ලේකම් තර්ස්ටන් විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වේ

අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සංරක්‍ෂිත ගොඩනැගිල්ලක් විවෘත කළේය  


පසුගිය පුවත් | පසුගිය පුවත්

තවත් PCR පරීක්ෂණ 13,224 ක් ඊයේ සිදු කරන ලදි

අද (ජනවාරි 12) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 569 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 48,951 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

නීතිවිරෝධී කහ කිලෝ 8700 කට අධික ප්‍රමාණයක් වයඹ දිග මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වයඹ මුහුදේ මෑතකදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වියළි කහ කිලෝග්‍රෑම් 8700 කට අධික ප්‍රමාණයක් සමඟ විදේශිකයින් 12 දෙනෙක් අත්අඩංගුවට ‌ගෙන ඇත.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 41,324 දක්වා ඉහළට

අද ( ජනවාරි 11 ) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 543 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 48,382 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

 




පසුගිය පුවත් | පසුගිය පුවත්

තවත් PCR පරීක්ෂණ 17,217 ක් ඊයේ සිදු කරන ලදී

අද ( ජනවාරි 10 ) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 535 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 47,839 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සමහර ප්‍රදේශ වල මිලිමීටර 100 ට අධික තද වැසි අපේක්‍ෂා කෙරේ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාවේ ගිනිකොන දෙසින් පවතින වායුගෝලීය කැළඹීම් හේතුවෙන් අද රාත්‍රියේ සිට (ජනවාරි 09 ) ඉදිරි දින කිහිපය තුල දිවයිනේ වැසි සහිත කාලගුණය යම් දුරකට ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරන බවට මීළඟ පැය 24 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය කාලගුණ වාර්තාවේ සඳහන් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විල්පත්තුව රක්‍ෂිතය නැවත රෝපණය කිරීමට යුධ හමුදාවෙන් පියවර

විල්පත්තු රක්‍ෂිතය නැවත රෝපණය කිරීමේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව මෑතකදී ශ්‍රීනාත් නගර් ප්‍රදේශයේ විශාල භුමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි දුර්ලභ පැළ සියගණනක් රෝපණය කරනු ලැබීය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා අසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 40,316 දක්වා ඉහළට

අද ( ජනවාරි 09) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 525 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 47,304 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝ 124 ක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව මෑතකදී (ජනවාරි 6) උතුරු මුහුදේ සිදු කළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා  කිලෝ 124 ක් සහ ග්‍රෑම් 65 ක් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය නව සහකාර ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මෑතකදී පත්වූ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පූනීත් සුෂිල් මහතා අද (ජනවාරි 08) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘දීඝවාපිය ස්ථූප’ ප්‍රතිසංස්කරණ අරමුදලට මිලියන 1.6 ක පරිත්‍යාගයක්

දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ සංගමය විසින් අද (ජනවාරි 08) දින ආරක්ෂක අමාත්‍යංශයේදී දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ අරමුදල සදහා රුපියල් මිලියන 1.6 ක් වටිනා චෙක්පතක් පරිත්‍යාග කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සම්පූර්ණ සුවය ලැබු කොරෝනා අසාදිතයින් 638 දෙනෙකු ඊයේ රෝහල් වලින් පිටව යයි

අද ( ජනවාරි 08) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 532 ක් වන අතර, රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 46,779 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

දිවයිනේ කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා යුධ හමුදාව නව බලකායක් පිහිටුවයි

යුද හමුදාපතිගේ සංකල්පයක් වන ‘තුරු මිතුරු නව රටක්’  ව්‍යාපෘතියට අනුව රටේ කෘෂි කර්මාන්තය දියුණු කිරීම උදෙසා ‘යුධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකාය’ ඊයේ (ජනවාරි 07) දින යුධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක‍ මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කරන ලදි. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදා කෆීර් බලඝණය ‘රිදී ජුබිලිය’ සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 10 ප්‍රහාරක බලඝණය සිය ‘රිදී ජුබිලිය’ පසුගිය ජනවාරි 5 දින කටුනායක කඳවුරේ දී සමරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වියළි කහ සහ එනසාල් ජාවාරමක් නාවික හමුදාව ව්‍යාර්ත කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වයඹ මුහුදේ මෑතකදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වියලි කහ කිලෝග්‍රෑම් 1680 ක් සහ එනසාල් කිලෝග්‍රෑම් 150ක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙක් අත්අඩංගුවට ‌ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තවත් PCR පරීක්‍ෂණ 12,456 ක් ඊයේ සිදුකරන ලදි

අද ( ජනවාරි 07) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 522 ක් වන අතර, රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 46,247 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.