පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චි හි අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා හමුදා සහාය

පාසල් දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කිලිනොච්චි හි සිසුන් 300 කට කියවීම සඳහා පොත්පත් හා ලිපි ද්‍රව්‍ය තොගයක් පසුගියදා පරිත්‍යාග කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා අසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 38,261 දක්වා ඉහළට

අද ( ජනවාරි 06) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 484 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 45,725 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බංග්ලාදේශ ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්ඩී ෂෆියුල් බාරි මහතා අද (ජනවාරි 05) දින ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අමාත්‍යාංශයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවෙන් අම්බලන්තොට ප්‍රදේශයට ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු ඒකකයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ප්‍රජා සුභසාධන අරමුණු කරගත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යමින් එහි තවත් එක් පියවරක් ලෙස අම්බලන්තොට, සියඹලාකොටේ ජනතාවගේ පානිය ජල අවශ්යතාව ඉටු කරමින් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු ඒකකයක් ස්ථාපනය කරන ලදි. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

සම්පූර්ණ සුවය ලැබු කොරෝනා අසාදිතයින් 565 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගියහ

අද (ජනවාරි 05) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 468 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 45,241 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හමුදාවෙන් රාජ්‍ය ආයතන අත්පත් කර ගැනීමේ වැඩපිළිවෙළක් නැහැ - ආරක්ෂක ලේකම්

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසුවේ, රාජ්‍ය අරමුදල් ඉතිරි කිරීමේ අරමුණින් කැබිනට් තීරණයකට අනුව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරිමේ ව්‍යාපෘතිය තාවකාලිකව යුද හමුදාව වෙත පවරා ඇති බවයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක ලේකම් විසින් e-Land ලියාපදිංචි ක්‍රමය දියත් කරන ලදී

ජනාධිපතිතුමා විසින් අපේක්ෂා කරන ලද තවත් එක් සේවාවක් ඉටු කරමින් e-Land ලියාපදිංචි ක්‍රමය අද (ජනවාරි 04) කොළඹ රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේදී උත්සවාකාරයෙන් දියත් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මිලියන 600 ක් වටිනා මත්ද්‍රව්‍ය ජාවාරමක් නාවික හමුදාව විසින් ව්‍යර්ථ කරන ලදී

දිවයිනේ බටහිර මුහුදු ප්‍රදේශය හරහා සිදුකල මත්ද්‍රව්‍ය ජාවාරමක් ව්‍යර්ථ කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව රු. මිලියන 600 ක් වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් අද (ජනවාරි 4) දින අත්අඩංගුවට ගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් කොළඹ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරිම රාජ්‍ය ඇමති හා ආරක්ෂක ලේකම් ප්‍රධානත්වයෙන්

සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් කොළඹ දිස්ත්‍රික් කාර්යාලය සහ එහි මධ්‍යම ලේඛනාගාරය විවෘත කිරිමේ උත්සවයට ආරක්ෂක සහ  රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පන්නිපිටියේ දී අද (ජන්වාරි 04) දින සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශාල ප්‍රමාණයක් පැළ සිටුවමින් යුධ හමුදාව වන වගාවට දායක වේ

ශ්‍රී ලංකා යුධ හමුදාව මෑතකදී ඉරණමඩු ජලාශය අවට ප්‍රදේශයේ පැළ විශාල ප්‍රමාණයක් රෝපණය කරන ලද අතර දුර්ලභ විශේෂ වර්ගයන්ගේ පැළ 7,500 ක්, කිලිනොච්චි ප්‍රදේශයේ සිටුවීම සදහා සියලු කටයුතු සිදුකර ඇත.  



පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා අසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 37,251 දක්වා ඉහළට

අද ( ජනවාරි 04) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 403 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 44,773 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සම්පූර්ණ සුවය ලැබු කොරෝනා අසාදිතයින් 562 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගියහ

අද ( ජනවාරි 03) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 515 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 44,370 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

රියදුරු බලපත්‍ර යුද හමුදාව මගින් මුද්‍රණයෙන් රාජ්‍ය මුදල් ඉතිරියක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතර ඊයේ (ජනවාරි 01) වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ  අත්සන් කරන ලද විශේෂ අවබෝධතා ගිවිසුමකට අනුව ශ්‍රී ලංකා යුද හමුදාව ජාතික රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ආරම්භ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක ලේකම් අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක

ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (ජනවාරි 2) දින  උදෑසන අකුරෙගොඩ  දැනට ඉදිවෙමින්  පවතින  ආරක්ෂක මූලස්ථාන සංකීර්ණ ව්‍යාපෘතියේ  නිරීක්ෂණ චාරිකාවක  නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ කොරෝනා අසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 36,154 දක්වා ඉහළට

අද ( ජනවාරි 02) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 557 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 43,855 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

එයාර් චීෆ් මාෂල් ‘පැඩි මෙන්ඩිස්’ උපහාර උළෙල

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජීවමාන පුරාවෘත්තයක් වන එයාර් චීෆ් මාෂල් දේශමාන්‍ය පත්මන් මෙන්ඩිස් මහතාට උපහාර දැක්විමේ උත්සවයකට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ (ජනවාරි 1) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දී සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තුර්කි තනාපතිනිය ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති අතිගරු ආර්. ඩෙමෙට් සෙකර්සියොලු මැතිනිය අද (ජනවාරි 01) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මගේ අධිෂ්ඨානය වනුයේ අමාත්‍යාංශයෙන් ‘ඵලදායී පුරවැසියන්’ බිහි කිරීමයි - ආරක්ෂක ලේකම්

ආරක්ෂක අමාත්‍යාංශය නව  අවුරුදු උදාව සැමරීම ආගමික ආශීර්වාද හා වතාවත් මධ්‍යයේ අද (2021 ජනවාරි 1) දින සිදුකෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 දෙනෙකු දකුණු මුහුදේදී නාවික හමුදාවේ අත්අඩංගුවට

නාවික හමුදාව විසින් ගාල්ල, දොඩන්දූවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2020 දෙසැම්බර් 31 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්‍රෑම් 945 ක්, හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 47 ක් සහ කේරල ගංජා ග්‍රෑම් 3 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 35,328 ක් දක්වා ඉහළට

අද (ජනවාරි 01) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 597 ක් වන අතර, රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 43,298 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.