පසුගිය පුවත්
රටේ සංවර්ධනය සඳහා ආරක්ෂාව තීරණාත්මක සහ ඉතා වැදගත් සාධකයක් - ආරක්ෂක ලේකම්
රටේ සංවර්ධනය සඳහා ජාතික ආරක්ෂාව ඉතා වැදගත් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් 2,658 දක්වා ඉහළට
කොරෝනා වෛරසයෙන් සුවය ලබා තවත් රෝගීන් 12 දෙනෙකු සිකුරාදා (14) රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 2,658 දක්වා ඉහළ ගොස් තිබේ.
මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න නැවතත් ආරක්‍ෂක ලේකම් ලෙස පත් කරයි
ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් විසින් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස අද දින පත් කර තිබේ.
නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනාගාරයක් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට
වලස්මුල්ල, මැදගන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යමින් තිබු නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනය කල කුඩා කර්මාන්තශාලාවක් සහ නිෂ්පාදනය කර තිබු නීති විරෝධී ගිනි අවි,වෙඩි බෙහෙත්, ජීව උණ්ඩ සහ ගිනි අවි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ සමඟ එහි හිමිකරු ඊයේ (12) සවස විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කහ කිලෝ 6,381 ක් මුහුදු මගින් රැගෙන ඒමට දැරූ උත්සාහයක් නාවික හමුදාව විසින් ව්‍යර්ථ කෙරේ
බටහිර මුහුදු ප්‍රදේශය හරහා මෙරටට හොර රහසේ ගෙන ඒමට උත්සාහ කල කහ කිලෝ 6,381 ක් සමඟ සැකකරුවන් 13 දෙනෙකු ඊයේ දින (අගෝස්තු 11) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව පේදුරුතුඩුවට නුදුරු මුහුදේදී කේරළ ගංජා කිලෝ 275 ක් අත්අඩංගුවට ගනී
යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී ඊයේ (11) දින සිදුකල විශේෂ වැටලීමකදී නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 275 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් සිදුකල කැණීම් කිරීමක් හාලි ඇල පොලිසිය වලක්වයි
හාලි ඇල, උඩුවර ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරන බවට ලද තොරතුරක් අනුව හාලි ඇල පොලිසිය විසින් පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ සවස (අගෝස්තු 11) අත්අඩංගුවට ගෙන තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් යටතට
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී අද දින (අගෝස්තු 12) පැවති නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කරන ලද අතර ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ විෂය පථය යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය පවතී.
රාජ්‍ය ආයතන තිස් පහක් ආරක්ෂක අමාත්‍යාංශ විෂය පථය යටතට
මේ සතියේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් ස්වදේශ කටයුතු, අභ්‍යන්තර ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන තිස් පහක් ආරක්ෂක අමාත්‍යාංශයට අයත් වේ.
SInhala.
හමුදා භටපිරිස් සුන්බුන් ඉවත් කරයි
නුවරඑළිය,මාවුස්සාකැලේ,මොහිනි ඇල්ල ප්‍රදේශයේ ගමනාගමනයට බාධා පමුනුවමින් සිදුව ඇති නායයෑම්වල සුන්බුන් 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ සෙබළුන් විසින් ඉවත් කරන ලදී.
ෆේස්බුක් සාදයක දී තරුණයන් 20 දෙනෙකු අත්අඩංගුවට
ඊයේ (9) සවස ෆේස්බුක් සාදයක් වටලා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කළ හෝටල් හිමිකරුවෙකු සහ කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු 20 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් 2,579 දක්වා ඉහළට
මේ දක්වා කොරෝනා වෛරසයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 2,579 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙස යලි දිවුරුම් දෙයි
හිටපු ජනාධිපති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ කැලණිය රජ මහා විහාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
SInhala.
පානම බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට නාවික හමුදාවෙන් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක්
ශ්‍රී ලංකා නාවික හමුදාව, පානම පුරාණ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලදි.
වැලිකඩ බන්ධනාගාරයේ අඩි 15 ක නව වැටක් කඩිනමින් ඉදිකිරීමට කටයුතු කෙරේ
වැලිකඩ බන්ධනාගාරයේ අඩි 15 ක් උස නව ආරක්‍ෂිත වැටක් ඉදිකිරීමට කටයුතු සූදානම් කරමින් පවතී.
දැක්මෙන් පිරිපුන් නිහතමානී සෙන්පතියා
ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් සිය නාමය සනිටුහන් කල මීට වසර 28 කට පෙර අද (අගෝස්තු 08) වැනි දිනක අප රටට අහිමි වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ශ්‍රේෂ්ඨ සෙන්පතියානන්ගේ 28 වන අනුස්මරණය අද දිනට යෙදී ඇත.