පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉරාන තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති මොහොමඩ් සයරි අමිරනී (H.E Mr. Mohammad Zaeri Amirani) මැතිතුමන් අද (ජූනි 13) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්තුමන් විසින් නව ජාතික බුද්ධි ප්‍රධානි වෙත නව තනතුරෙහි පත්වීම් ලිපිය පිරිනමයි

නවතමයෙන් පත් කරන ලද ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා වෙත අද (ජුනි 13) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා විසින් අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිය පත්වීම් ලිපිය ප්‍රදානය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව ගුවන් හමුදාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාධිපතිතුමන් ලෙස වැඩ භාරගත් එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අද (ජූනි 12) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව ගුවන් හමුදාපති ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාධිපතිතුමන් ලෙස වැඩ භාරගත් එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අද (ජූනි 12) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළාරක්‍ෂක බලකාය විසින් මුලතිව් හි දී ජීවිතාරක්‍ෂක පුහුණු වැඩසටහන් පවත්වයි

මුලතිව් ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ සුභසිද්ධිය සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් ජීවිතාරක්‍ෂක පුහුණු වැඩසටහන් මාලාවක් පසුගියදා පවත්වන ලද බව වෙරළාරක්‍ෂක බලකා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අප්‍රේල් 21 පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනපති පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ජනපතිට භාර දෙයි.

2019 අප්‍රේල් මස 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාර දෙන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා භටපිරිස් විසින් උතුරු ප්‍රදේශය තුළ ප්‍රජා සත්කාරක වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරයි

පසුගිය සතියේ (ජුනි 07) කඩ්ඩුවාන් ප්‍රදේශයේ පැවති උත්සවයකදී යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරන ලද නිවසක් සහ සනීපාරක්‍ෂක ඒකක 18 ක් ප්‍රතිලාභී පවුල් වෙත ලබාදීම සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති සහ ඉන්දීය අගමැති හමු වෙති

අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගරුත්වය මත දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට නායකයෝ එකඟ වෙති.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපතිගේ ආරාධනයෙන් ඉන්දීය අගමැති හෙට දිවයිනට

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනය අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට (09) දිවයිනට පැමිණීමට නියමිතය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවට එක්වූ නවතම නෞකාව ගජබාහු ලෙස ජනපති අතින් අධිකාරියට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ලද පී 626 දරන විශාලතම ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව, ත්‍රිවිධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සුරතින් ‘ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු’ ලෙස ඊයේ (ජූනි 06) දින කොළඹ වරායේදී අධිකාරියට පත්කෙරිණි.




පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව මූලස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන ගොඩනැගිල්ල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් පසුගිය අඟහරුවාදා (ජූනි 04) දින විවෘත කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හා වයඹ පළාතේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයින් 2,289 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය (අප්‍රේල් 21) සහ වයඹ පළාතේ හා තවත් ප්‍රදේශ කිහිපයක සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 2,289 කි


පසුගිය පුවත් | පසුගිය පුවත්

සියලුදෙනා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතු බව ජනපති පවසයි.

ජාතීන් වශයෙන් ගැටුම් ඇතිකරගත හොත් රට විනාශයට පත්වන අතර සියලුදෙනා සහෝදරත්වයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතු ව කටයුතු කරමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් වූ ඉල්ලීම් ජනපතිගේ අවධානයට

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා කාලය වසර 20 සම්පූර්ණ වූ හෝ සාමාජිකාවන්ගේ වයස අවුරුදු 50 සම්පූර්ණ වීම සහ සේවා කාලය අවුරුදු 22 සම්පූර්ණ වූ හෝ වයස අවුරුදු 50 සම්පූර්ණ වූ හෝ සිවිල් ආරක්ෂක සාමාජිකයන්ට විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රාම යාමට අවසර ලබා දීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංචාරයක

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා 2019 ජුනි මස 01 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංචාරයක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමරිකානු සහකාර ලේකම් ආරක්ෂක ලේකම් හමුවෙයි

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන සහ ආරක්ෂක කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර ලේකම් ආර් ක්ලාක් කූපර් (Mr. R Clarke Cooper) මහතා අද (ජූනි 03) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන සහ ආරක්ෂක කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර ලේකම් ආර් ක්ලාක් කූපර් (Mr. R Clarke Cooper) මහතා අද (ජූනි 03) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ සිව්වැන්න හෙට මුලතිව් දිස්ති‍්‍රක්කයේ දී ඇරඹේ

“රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනේ සිව්වැන්න හෙට (03) මුලතිව් දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යංශයිය සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සංචාරයක

ආරක්‍ෂක අමාත්‍යංශයිය සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය වන සෝනියා කෝට්ටෙගොඩ මහත්මිය සඳුදා (ජූනි 03) දින කොළඹ පිහිටි ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සංචාරයක නිරත විය. පසුගිය මාසයේ (මැයි 27) අග භාගයේ දී ආරක්‍ෂක අමාත්‍යංශයිය සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව එතුමිය විසින් මෙම පාසලෙහි සිදුකල ප්‍රථම සංචාරය මෙයයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

කිසිදු රටක විදේශීය හමුදාවක් කිසිදු අවස්ථාවක මෙරටට ගෙන්වීමට ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි.

කිසිදු රටක විදේශීය හමුදාවක් කිසිදු අවස්ථාවක කිසිදු අයුරකින් මෙරටට ගෙන්වීමට තමා ජනාධිපති ධූරයේ සිටින තුරු කටයුතු නොකරන අතර, ඊට ඉඩ ලබා නොදෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කරයි.