පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

SInhala.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකා අධ්‍යක්ෂක ජෙනරාල් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායේ අධ්‍යක්ෂක ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා අද (නොවැම්බර් 26) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියානු නාවික නෞකාවක් දිවයිනට පැමිණේ

ඉන්දියානු නාවික හමුදාවේ ‘නිරීක්ෂක්’ නෞකාව පුහුණු සංචාරයක් සඳහා සදුදා දින (නොවැම්බර් 25) ත්‍රිකුණාමල වරායට ලගා විය. නාවික හමුදා මාධ්‍යට අනුව ත්‍රිකුණාමල වරාය වෙත ළගා වූ  සංචාරක ඉන්දියානු නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පාසල් සිසුන් වෙනුවෙන් අධ්‍යාපනික සම්මන්ත්‍රණ පවත්වයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නැගෙනහිර ප්‍රදේශයේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සදහා පෙනී සිටින පාසැල් සිසුන් වෙනුවෙන් පසුගිය සතියේ අධ්‍යාපනික සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුසියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ, රුසියානු තානාපති අතිගරු යූරි මැටරි (HE Mr. Yuri Materiy) මැතිතුමන් අද (නොවැම්බර් 25) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා අද (නොවැම්බර් 22) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (නොවැම්බර් 22) අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොලිස් රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් රථවාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (නොවැම්බර් 22) අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

06 වන ආසියා - පැසිෆික් නාවික සම්මන්ත්‍රණය සාර්ථකව අවසන් වෙයි

ආසියා - පැසිෆික් නාවික සම්මන්ත්‍රණය බ්‍රහස්පතින්දා (නොවැම්බර් 21) කොළඹ ගාලුමුවදොර හෝටලයේදී සාර්ථකව අවසන් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා අද (නොවැම්බර්  21) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (නොවැම්බර්  21) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්,මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නව අධ්‍යක්‍ෂ ජෙනරල්වරයෙකු පත් කෙරේ

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්‍ෂක ජෙනරල් ලෙස ඕෂධ සේනානායක මහතා ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා වෙතින් අද දින (නොවැම්බර් 20) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිය පත්වීම් ලිපිය ලබාගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාධ්‍ය නිවේදනය

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශ නව ලේකම්වරයා සිය තනතුරෙහි රාජකාරි ආරම්භ කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වීම් ලද මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අද දින (නොවැම්බර් 20) අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවයකදී සිය තනතුරෙහි රාජකාරි නිල වශයෙන් ආරම්භ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපති ලෙස අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ලෙස තේරී පත්වූ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හත්වන විධායක ජනාධිපති ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී අද (නොවැම්බර් 18) අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේදී දිවුරුම් දුන්නේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා සිදුකළ කතාව

අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හත් වන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා සිදුකළ කතාව


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීම බාධා වන අයුරින් උතු‍රු පළාතේ හමුදා මාර්ග බාධක යොදා ඇති බවට ගෙන යන ප්‍රචාරය සම්පුර්ණ අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාරයක් බව ශ්‍රි ලංකා යුධ හමුදාව අවධාරණය කරනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ථෙරවාදී ධර්මායතනයේ නාවික හමුදාව විසින් ස්ථාපිත කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය අතිගරු ජනපතිතුමන් විසින් විවෘත කෙරේ

ශ්‍රී නාවික හමුදාව විසින් ආණමඩුව, කරුවලගස්වැව අන්තර් ජාතික ථෙරවාදී ධර්මායතනයේ ස්ථාපිත කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය අතිගරු ජනපතිතුමන් විසින් සිකුරාදා දින (නොවැම්බර් 15) විවෘත කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනි සිටින සිසුන් වෙනුවෙන් අධ්‍යාපන සම්මන්ත්‍රණ පවත්වයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් දෙසැම්බර් මස (2019) පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අධ්‍යාපන සම්මන්ත්‍රණයන් පවත්වා ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිවිධ හමුදාවෙන්, පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් ජනපතිට උපහාර

ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය නායකයා නිර්පාක්ෂික වීම හේතුවෙන් මෙවර සාධාරණ හා සාමකාමී මැතිවරණයක් රට තුළ පැවැත්වීමට හැකි ව තිබෙන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූ රටක මූලික ලක්ෂණයක් බවත් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය වල පළ වී තිබෙන වාර්තාවක් ප්‍රතික්‍ෂේප කර සිටීම.

2019.11.05 දිනැතිව රාජ්‍ය බුද්ධි සේවය විසින් "අතිගරු ජනාධිපතිතුමන් වෙත පිළිගන්වන විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව" ශීර්ෂය යටතේ වූ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපියේ අඩංගු කරුණු මූලිකවම අසත්‍ය බව දන්වා සිටිමි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

SInhala.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යංශ ‘MOD ALERTS’ කෙටි පණිවුඩ සේවාව ආරම්භ කෙරේ

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන සේවාවන් තව දුරටත් පුළුල් කරමින් නව සංකල්පයක් ලෙස දිවයිනම ආවරණය වන පරිදි ජාතික ආරක්‍ෂාව හා හදිසි ආපදා කළමනාකරණ තත්වයන් පිළිබඳ සත්‍ය තොරතුරු ඉතා කඩිනමින් මහජනතාව වෙත ලබාදීම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ‘MOD ALERTS’කෙටි පණිවුඩ සේවාවක් ආරම්භ කෙරේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදා විරුවන් වෙත විරවික්‍රම පදක්කමි පිරිනැමිම ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්

දශක තුනක් පුරා ලක් දෙරණ වෙලාගත් කුරිරු ත්‍රස්ත්‍රවාදය මානුෂිය මෙහෙයුමකින් නිමා කරලමින් ලක් මාතාවට සාමය හා සංහිදියාව රුගෙන ඒමට ස්වකිය දිවි පරදුවට තබමින් උත්තම සේවාවක් සිදුකරන්නට ඇප කැපවු ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙහි...


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපති තුමාගේ පණිවිඩය – මිලාඩ්-උන්-නබි

මිලාද් උන් නබි හෙවත් මුහම්මද් නබිතුමාගේ ජන්ම සංවත්සරය, ලෝකය වඩාත් යහපත් කිරීම සඳහා එතුමාගේ ඉගැන්වීම් ගැන සිහිපත් කිරීමට උචිත අවස්ථාවකි