මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය – 2019’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් එක් මෙහෙයුමක් සිකුරාදා දින (සැප්තැම්බර් 13) කොලඹදී සිදු කර ඇත.
මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින දියකාවා යුද අභ්‍යාසයේ තවත් එක පුහුණු මෙහෙයුමක් බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 12) දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදෙශයෙදී සාර්ථකව අවසන් විය.
ත්‍රස්තවාදය වැළැක්වීමට අවශ්‍ය නීති සංශෝධනය සහ නව නීති පැනවීම කඩිනම් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දෙයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලබන දිවයිනේ ජනප්‍රිය කලාකරුවන් රැසක් සහභාගී වන ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සෙනසුරාදා (සැප්තැම්බර් 14) සවස 6.30 ට නෙලුම් පොකුණ රඟහලේදී පැවැවීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි වලට අනුව මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය අඛණ්ඩව පවතිනු ඇත.
විදේශීය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් දෙක සැප්තැම්බර් 08 වන ඉරිදා දින ත්‍රිකුණාමල වරාය වෙත පැමිණියේය
නවෝත්පාදනයන් දිරිගැන්වීම සහ යාපනය අර්ධද්වීපයේ සිටින හමුදා සාමාජිකයින්, පාසල් සිසුන්, විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයින් සහ නිර්මාණශීලී පුද්ගලයින් සඳහා ඔවුන්ගේ නව නිපැයුම් ප්‍රදර්ශනය කිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය (SF HQ-J) විසින් ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (KDU) විසින් සංවිධානය කරනු ලබන 12 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අද දින (සැප්තැම්බර් 11) කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන සෝනියා කොට්ටෙගොඩ මහත්මිය මුලසුන හෙබවූ ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා වන මාධ්‍ය හමුවක් අද දින (2019 සැප්තැම්බර් 10) අමාත්‍යාංශ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විනි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරදින රාත්‍රියේ (සැප්තැම්බර් 09) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාව (එස්එල්ආර්සී) ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කලේය
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා දින හතරක සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ නාවික නෞකා සොමුද්‍රා අවිජාන් ('Somudra Avijan') නෞකාවේ ඊයේ දින (සැප්තැම්බර් 09) සංචාරයක නිරත විය
යුධමය වාතාවරණය පැවැති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල හා ක්‍රියාන්විත ප්‍රදේශ ලෙස නම් නොකරන ලද ප්‍රදේශවල රාජකාරියේ යෙදි සිටියදි සෘජුවම ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් හෝ ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්විම උදෙසා සිදුකරන ලද ක්‍රියා හේතුවෙන්
පසුගිය සති අන්තයේ (සැප්තැම්බර් 07) මහනුවර ගැටබේ ප්‍රදේශයේදී ‘දියකාවා යුද අභ්‍යාසය – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසයේ තවත් එක් මෙහෙයුමක් සාර්ථකව පවත්වන ලදී.
කතෝලික බැතිමතුන්ගේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මාතර පිහිටි ස්වාමි දුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සැප්තැම්බර් 06 දින සිට 08 දින දක්වා පැවැත්විණි.
SInhala.
දින හතරක සුහද සංචාරයක් සදහා බංග්ලාදේශ නාවික හමුදාවේ නෞකාවක් වන ‘සොමුද්‍රා අවිජාන්’ සෙනසුරාදා (සැප්තැම්බර් 07) කොළඹට පැමිණියේය.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද දින (සැප්තැම්බර් 07) අකුරේගොඩ පිහිටි ආරක්ෂක සේවා මූලස්ථාන සංකීර්ණ ව්‍යාපෘතියේ වැඩ පරීක්ෂා කිරීමේ සංචාරයක නිරත විය.
මුලතිව් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල්වල පාසැල් සිසුන් විශාල පිරිසකට පාසල් පාවහන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධීකරණය කර තිබුණි.
ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් මුලන්කාවිල් පුල්ලයාර් කෝවිල් පරිශ්‍රය සහ කාරියලනගපඩ්ඩුවාන් අන්තෝනියාර් පල්ලිය පිරිසිදු කිරිමේ වැඩසටහනක් සඳහා තම දායකත්වය ලබා දුන්හ.
ජාතික ගුවන් විදුලියේ නාලිකා ජංගම දුරකථන යෙදවුමක් ලෙස ජනගත කිරීම ජනමාධ්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ (සැප්තැම්බර් 05) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී සිදුවිය. මෙය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දශක නවයක දීර්ඝ ඉතිහාසය තුල සිදු වූ අති විශේෂ වූ සිදුවීමකි.
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා දෙකක් බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 05) ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන අභ්‍යාසයට (SLINEX 2019) සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. නාවික හමුදා නිල වෙබ් අඩවියට අනුව ‘සිඳුරළ’ සහ ‘සුරනිමිල’ යන නෞකා දෙක නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ ත්‍රීකුණාමල වරායෙන් පිටත් විය.
පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් 03) දින මින්නේරියේදී ආරම්භ වූ ශ්‍රී ලංකා හමුදාව විසින් සංවිධානය කරනු ලබන ක්ෂේත්‍ර යුද අභ්‍යාසය(FTX), ‘දියකාවා යුද අභ්‍යාසය 2019’ නැගෙනහිර කලාපය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වෙමින් පවතී.යුද හමුදා මාධ්‍යට අනුව ත්රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි නැවක් සහ එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සෙබළුන් විසින් බදාදා දින (සැප්තැම්බර් 04) ත්‍රිකුණාමලය වරායේ ඇෂ්රොෆ් ජැටියේ දී මෙහෙයුමක් සිදුකරන ලදී.
ශ්‍රී ලංකා පොලිසිය සිය 153 වන ‘පොලිස් දිනය’ සැප්තැම්බර් 03 (2019) වන දින සමරන ලදී.