නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (නොවැම්බර් 21) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්,මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්‍ෂක ජෙනරල් ලෙස ඕෂධ සේනානායක මහතා ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා වෙතින් අද දින (නොවැම්බර් 20) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිය පත්වීම් ලිපිය ලබාගන්නා ලදි.
ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වීම් ලද මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අද දින (නොවැම්බර් 20) අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවයකදී සිය තනතුරෙහි රාජකාරි නිල වශයෙන් ආරම්භ කරන ලදි.
ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන සේවාවන් තව දුරටත් පුළුල් කරමින් නව සංකල්පයක් ලෙස දිවයිනම ආවරණය වන පරිදි ජාතික ආරක්‍ෂාව හා හදිසි ආපදා කළමනාකරණ තත්වයන් පිළිබඳ සත්‍ය තොරතුරු ඉතා කඩිනමින් මහජනතාව වෙත ලබාදීම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ‘MOD ALERTS’කෙටි පණිවුඩ සේවාවක් ආරම්භ කෙරේ.
කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි යුධ ස්මාරකය අභියසදී අද (නොවැම්බර් 10) දින ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමය (Sri Lanka Ex-Servicemen’s Association - SLESA) මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන රණවිරු අනුස්මරණ උත්සවය සහ පොපිමල් දිනය සැමරුම් උත්සවය සදහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහභාගී විය.
බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර ඉදිකළ නව යුද්ධ හමුදා මූලස්ථානය අද උදෑසන (නොවැම්බර් 08) පැවති උත්සවයක දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් විවෘත කරන ලදී.
අග්‍රාමාත්‍ය විශේෂ සේවා අමාත්‍ය සම්බන්ධීකාරක සහ පෝලන්ත ජනරජයේ අගමැති කාර්යාලයේ ජාත්‍යන්තර මැදිහත්කරුගේ උපදේශක ජේකබ් ග්ලෝවක්සියුස්කි මහතා අද (නොවැම්බර් 05) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.
ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (CRD) විසින් සිදු කරන ලද නව සොයාගැනීම් කිහිපයක් අද (නොවැම්බර් 05) අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත භාර දෙන ලදී.
යුරෝපා සංගම් මැතිවරණ නිරීක්‍ෂණ ආරක්‍ෂක විශේෂඥ මෙහෙයුම් (EU EOM) මැනුවෙල් ඇමරිල්ලා මහතා සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා අතර අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (නොවැම්බර් 01) දින සාකච්ඡාවක් පැවැත්විණි.
කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ KDU + වෙබ් අඩවිය නිල වශයෙන් අන්තර්ජාලයට එක්කිරීම බදාදා සවස (ඔක්තෝම්බර් 30) ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා විසින් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති උත්සවයකදී සිදු කරන ලදී.
යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් නියෝජිතයින් පිරිසක් අද (ඔක්තෝම්බර් 28) ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.
ආරක්ෂක අමාත්‍යාංශ වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය 2019 අද කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.
පොලිස් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරින් සමග ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා දින (ඔක්තෝබර් 18) පොලිස් සුභසාධන කටයුතු විශේෂයෙන්ම වෛද්‍ය සේවාව පිලිබදව සාකච්ඡා කිරීම සදහා රැස්වීමක් අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගම් නියෝජිතයින් අද දින (ඔක්තෝබර් 23) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතාගේ කාර්යාලයේදී හමුවිය.
කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති මාටින් ටී කෙලී මහතා (Mr. Martin T Kelly ) අද (ඔක්තෝබර් 22) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 10 වන වාර්ෂික අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය “ගාලු කථීකාව 2019” අද දින (ඔක්තෝබර් 21) කොළඹදී ආරම්භ විය.
6 වන ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා පුද්ගල ජාවාරම් සහ අන්තර්ජාතික අපරාධ පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම ඔක්තෝබර් 11 වන දින ඕස්ට්‍රේලියාවේ කැන්බරා හිදී පැවැත්විණි.
කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී අද දින (ඔක්තෝබර් 05) පැවති 76 වන මුලික වන සටන් පාඨමාලාවේ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහභාගී විය.
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති, අතිගරු හාන්ස්පීටර් මොක් (Mr. Hanspeter Mock) මහතා අද (ඔක්තෝබර් 02) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාවය පිළිබඳ සාකච්චාවක් අඟහරුවාදා දින (ඔක්තෝබර් 01) ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අන්තර්ජාතික සංක්‍රමණික සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මෙහෙයුම් ප්‍රධානී සරට් ඩෑෂ් මහතා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද (ඔක්තෝබර් 01) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.
ත්‍රස්තවාදයට එරෙහි ඕස්ට්‍රේලියානු තානාපති පෝල් ෆෝලූයි මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු එච්.ඊ. ඩේවිඩ් හොලි මැතිතුමන් අද (සැප්තැම්බර් 30) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ක්ෂේත්‍ර යුද අභ්‍යාසය “දියකාවා යුද අභ්‍යාසය අදියර 10 – 2019” සදුදා දින (සැප්තැම්බර් 23) ත්‍රිකුණාමලය කුච්චවේලි හිදී අවසන් අභ්‍යාසය වන ‘Critical Engagement’ පුහුණු මෙහෙයුමෙන් ලෙස අවසන් විය.
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා (Vinod K Jacob) අද (සැප්තැම්බර් 20) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ඕස්ට්‍රේලියානු දූත පිරිස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද දින (සැප්තැම්බර් 18) අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.