ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති, එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා ඊයේ (පෙබරවාරි 14) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ඩෙනිස් ගිලිස්පොරේ (Lieutenant General Dennis Gyllisporre) මහතා ඊයේ (පෙබරවාරි 05) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ශ්‍රී ලංකාවේ 71 වන නිදහස් දිනය අදයි. ප්‍රධාන නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ ගාලු මුවදොර පිටියේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත උපහාර පිදීමේ උත්සවයක් පසුගිය සඳුදා දින (ජනවාරි 21) දින නාලන්දා විද්‍යාලිය ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ගරු ජේම්ස් ඩව්රිස් (HE Mr. James Dauris) මැතිතුමන් ඊයේ (ජනවාරි 16) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමඩෝර් සයිඩ් මැක්සූමුල් හකීම් (Commodore Syed Maksumul Hakim) මහතා අද (ජනවාරි 14) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීටයේ පසුගිය සිකුරාදා (ජනවාරි 11) දින පැවති කෙඩෙට් නිලධාරි විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා කෙස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගි විය.
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ටුන්කා ඔසුහදර් (Mr. Tunca Ozcuhadar) මැතිතුමන් පසුගිය සඳුදා (ජනවාරි 07) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
බස්නාහිර පළාත සඳහා අලුතින් පත් කරන ලද ආණ්ඩුකාර අසාද් සාලි මහතා, සිකුරාදා (ජනවාරි 04) දින සවස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (ජනවාරි 04) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
SInhala.
මාතෘභුමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදු රණක්‍ෂිතයට පත් තවත් රණවිරුවන් 600 දෙනෙක් වෙනුවෙන් “අපි වෙනුවෙන් අපි” “සත්විරු සංහිඳ” සහතිකපත් ප්‍රදානය ආරක්‍ෂක අමාත්‍ය සේනාධිනායක ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින (මැයි 10) බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රයේදී සිදුකරනු ලැබිය. මේ අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාද සහභාග විය.