ආරක්ෂක පුවත්
ආරක්‍ෂක අමාත්‍යාංශ නව ලේකම්වරයා සිය තනතුරෙහි රාජකාරි ආරම්භ කරයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වීම් ලද මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අද දින (නොවැම්බර් 20) අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවයකදී සිය තනතුරෙහි රාජකාරි නිල වශයෙන් ආරම්භ කරන ලදි.
නව යුධ හමුදා මූලස්ථාන සංකීර්ණය හෙට විවෘත කෙරේ
ශ්‍රී ලංකා යුධ හමුදාව ශ්‍රී ජයවර්ධනපුර ඉදිකරන ලද නව මූලස්ථානය වෙත සිකුරාදා (නොවැම්බර් 08) පිවිසීමට නියමිතය. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් හෙට උදෑසන නව හමුදා මූලස්ථාන සංකීරණය විවෘත කරනු ඇත.
“ගාලු කථීකාව 2019” අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹදී ආරම්භ වේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 10 වන වාර්ෂික අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය “ගාලු කථීකාව 2019” අද දින (ඔක්තෝබර් 21) කොළඹදී ආරම්භ විය.
මහජනතාව නොමග යවන අසත්‍ය ප්‍රචාර පිළිබඳව දැනුවත් කිරීම
2019 ඔක්තෝම්බර් මස 16 වන දින පෙරවරුවේ ගම්පහ මිරිස්වත්ත කැප්පෙටිපොල මහා විද්‍යාලය අසල හා මෝදර මට්ටක්කුලිය ශාන්ත මරියා පල්ලිය අසල බෝම්බයක් තිබෙන බවට රාවයක් පැතිර ගොස් ඇත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අභිමානවත් 70 වන සංවත්සර පෙළපාලිය ගාලු මුවදොර පිටියේ දී
70 වන යුද්ධ හමුදා දින ප්‍රධාන පෙළපාලිය ගාලුමුවදොර පිටියේ දී 2000කට අධික යුද්ධ හමුදා භටපිරිස් ප්‍රමාණයක් ඔවුන්ගේ ආවේණික නිළ ඇඳුමින් සැරසී රෙජිමේන්තු ධජයන් ද සහිතව ගමන් කළ පෙළපාලිය ඔවුන්ගේ හමුදාධිපතිවරයාට ආචාර කරන ලදී.
සයිබර් අවකාශ පරිපාලනය පිලිබඳ චීන නියෝජ්‍ය ඇමති රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
චීන සයිබර් අවකාශ පරිපාලනය පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය, ගරු යැංග් ෂියාඕවෙයි, රාජ්‍ය ආරක්ෂක සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු. රුවන් විජේවර්ධන මහතා බදාදා (ඔක්තෝබර් 09) අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් භාවිතා කරමින් සමුද්‍රීය සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුමක් සිදු කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම්අයි 17 හෙලිකොප්ටරයක් උපයෝගී කරගනිමින් සමුද්‍රීය සෙවුම් සහ මුදාගැනීමේ (SAR) මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව සඳුදා (ඔක්තෝබර් 07) දින සිදු කරන ලදී.
පොලිස් විශේෂ කාර්ය බළකායේ 76 වන මූලික පුහුණු පාඨමාලා විසිර යාමේ පෙළපාලිය ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී අද දින (ඔක්තෝබර් 05) පැවති 76 වන මුලික වන සටන් පාඨමාලාවේ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහභාගී විය.
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ඉඩමක තිබී අත් බෝම්බ 03 ක් හමුවේ.
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ අංක 404 දරණ ඉඩමේ තිබු වලදමා තිබූ පාවිච්චියට නුසුදුසු තත්වයේ අත් බෝම්බ 03 ක් අද සවස (ඔක්තෝබර් 04) ඉඩම ශුද්ධ පවිත්‍ර කරමින් සිටින අවස්ථාවේදී හමුවී ඇත.
ස්විට්සර්ලන්ත තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති, අතිගරු හාන්ස්පීටර් මොක් (Mr. Hanspeter Mock) මහතා අද (ඔක්තෝබර් 02) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික හමුදා සහයෝගිතාවය පිළිබද රැස්වීම ආරක්ෂක අමාත්‍යාංශයේදී
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාවය පිළිබඳ සාකච්චාවක් අඟහරුවාදා දින (ඔක්තෝබර් 01) ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අන්තර්ජාතික සංක්‍රමණික සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවේ.
අන්තර්ජාතික සංක්‍රමණික සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මෙහෙයුම් ප්‍රධානී සරට් ඩෑෂ් මහතා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද (ඔක්තෝබර් 01) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.
වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් යුද හමුදාවෙන් සමාජ සුභසාධන ව්‍යාපෘති
වන්නි ප්‍රදේශයේ හමුදා භට පිරිස් විසින් සංවිධානය කරන ලද විශේෂ අක්ෂි සායනයකින් දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් 300 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ සැලසිණි.
ත්රස්තවාදීන්ගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ස්ථානයක් වැටලීමේ පුහුණු මෙහෙයුම සාර්ථකව සිදු කරයි.
මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය - 2019’ යේ ත‍්‍රස්තවාදීන්ගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් වැටලීම සදහා බ්‍රහස්පතින්දා තවත් එක් සාර්ථක පුහුණු මෙහෙයුමක් සිදු කරන ලදී.
ඕස්ට්‍රේලියානු දූත පිරිස ආරක්ෂක ලේකම් හමුවෙයි
ඕස්ට්‍රේලියානු දූත පිරිස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද දින (සැප්තැම්බර් 18) අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.
රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු සංඝයා වහන්සේලා ආරක්ෂක ලේකම් හමුවෙයි.
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උපවාසයේ නිරත රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු සංඝයා වහන්සේලා අද (සැප්තැම්බර් 16) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.
ගෑස් කාන්දුවීමෙන් ඇතිවූ පිපිරීමෙන් දෙදෙනෙකුට තුවාල
අද (සැප්තැම්බර් 15)දින කොළඹ 9 දෙමටගොඩ මහවිල පාරේ නිවසක ගෑස් කාන්දුවීමක් හේතුවෙන් පිපිරීමක් සිදුව තිබේ.
ත්රස්තවාදීන් විසින් රඳවාගෙන සිටි ප‍්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා කොළඹදී පුහුණු මෙහෙයුමක් දියත් කරයි.
මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය – 2019’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් එක් මෙහෙයුමක් සිකුරාදා දින (සැප්තැම්බර් 13) කොලඹදී සිදු කර ඇත.
දියකාවා යුද අභ්‍යාසයේ 2019 තවත් එක පුහුණු මෙහෙයුමක් දඹුල්ලෙදී
මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින දියකාවා යුද අභ්‍යාසයේ තවත් එක පුහුණු මෙහෙයුමක් බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 12) දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදෙශයෙදී සාර්ථකව අවසන් විය.
නාවික හමුදා නෞකාවන් විදේශ සංචාරය නිම කර ආපසු දිවයිනට
විදේශීය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් දෙක සැප්තැම්බර් 08 වන ඉරිදා දින ත්‍රිකුණාමල වරාය වෙත පැමිණියේය
‘තල් අරනේ කෞශල්‍යය’ නව නිෂ්පාදන ප්‍රදර්ශනය යාපනය අර්ධද්වීපයේදී
නවෝත්පාදනයන් දිරිගැන්වීම සහ යාපනය අර්ධද්වීපයේ සිටින හමුදා සාමාජිකයින්, පාසල් සිසුන්, විශ්ව විද්‍යාල උපාධි අපේක්‍ෂකයින් සහ නිර්මාණශීලී පුද්ගලයින් සඳහා ඔවුන්ගේ නව නිපැයුම් ප්‍රදර්ශනය කිරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය (SF HQ-J) විසින් ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණි.
‘දියකාවා යුද අභ්‍යාසය – 2019’ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් වේ.
පසුගිය සති අන්තයේ (සැප්තැම්බර් 07) මහනුවර ගැටබේ ප්‍රදේශයේදී ‘දියකාවා යුද අභ්‍යාසය – 2019’ ඒකාබද්ධ ක්‍ෂේත්‍ර යුද අභ්‍යාසයේ තවත් එක් මෙහෙයුමක් සාර්ථකව පවත්වන ලදී.
SInhala.
බංග්ලාදේශ නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට පැමිණේ
දින හතරක සුහද සංචාරයක් සදහා බංග්ලාදේශ නාවික හමුදාවේ නෞකාවක් වන ‘සොමුද්‍රා අවිජාන්’ සෙනසුරාදා (සැප්තැම්බර් 07) කොළඹට පැමිණියේය.
මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුන් 147 දෙනෙකු වෙනුවෙන් පාසල් පාවහන්
මුලතිව් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල්වල පාසැල් සිසුන් විශාල පිරිසකට පාසල් පාවහන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධීකරණය කර තිබුණි.