නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනාධිපති ප්‍රධානත්වයෙන්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ඊයේ (07) දින පස්වරුවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නික්මයන එක්සත් රාජධානියේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

සිය ධූර කාලය සම්පූර්ණ කිරීමට නියමිත කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් අද (දෙසැම්බර් 07) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් විකුම් ලියනගේ අද (දෙසැම්බර් 7) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා ක්‍රීඩකයින් බංගලාදේශයේ දී බැඩ්මින්ටන් ශුරතාවයක් දිනා ගනී

ශ්‍රී ලංකා යුද හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩකයින් පසුගියදා බංගලාදේශයේ ඩකා නුවර පැවති ‘Yonex Sunrise Bangladesh International Challenge-2021’ තරගාවලියේ පිරිමි යුගල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉතාලි ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

ඉන්දියාව, බංගලිදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ඉතාලියේ ආරක්ෂක උපදේශක කපිතාන් ෆැබ්‍රිසියෝ ෆල්සි, ඉතාලි තානාපතිනි අතිගරු රීටා ජුලියානා මැනෙල්ලා මැතිණිය සමඟින් අද (දෙසැම්බර් 06) ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඊජිප්තු ආරක්‍ෂක අමාත්‍යවරයා හා ශ්‍රි ලංකා ආරක්‍ෂක ලේකම්වරයා අතර හමුව තුලින් දෙරටේ සහයෝගීතාවය තවදුරටත් වර්ධනයට

ඊජිප්තු ආරක්‍ෂක ප්‍රදර්ශනය 2021 (EDEX 2021) සඳහා ඊජිප්තුවේ නිල සංචාරයක නිරත වූ ශ්‍රි ලංකාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඇතුළු දූත පිරිස ඊජිප්තුවේ ආරක්‍ෂක අමාත්‍ය ජෙනරල් මොහොමඩ් සාකි සමඟ 2021 නොවැම්බර් 30 අඟහරුවාදා සාර්ථක සාකච්ඡාවක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් පොත් එළිදැක්වීමේ උත්සවයකට සහභාගි වෙයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් කොළඹ දී අද (දෙසැම්බර් 05) දින සංවිධානය කරන ලද ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එස්. එල්. ටී. මොබිටෙල් සබුද්ධි ක්‍රීඩා රන් සම්මාන දිනේෂ්ට සහ දුලාන්ට

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල සහයෝගිතාවෙන් පැවැති එස්. එල්. ටී. මොබිටෙල් සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන 2020 උළෙලේ වසරේ සබුද්ධි ක්‍රීඩා රන් සම්මානයෙන් පැරාඔලිම්පික් රන්පදක්කම්ලාභී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බලලත් නිලධාරී 1 දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කම්ලාභී කෝප්‍රල් සමිත දුලාන් පිදුම් ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සන්නද්ධ හමුදාවන් වෙත උසස් තත්වයේ මුහුණු ආවරණ

සම්පුර්ණයෙන්ම කපු භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද මුහුණු ආවරණ තොගයක්, ‘Esquel Sri Lanka Limited‘ වෙතින් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පසුගියදා යුද හමුදා මූලස්ථානයේ දී ප්‍රදානය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නැගෙනහිර පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත නව සාමාජිකයින් තිදෙනෙකු පත් කෙරේ

නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත නව සාමාජිකයින් තිදෙනෙකු ඊයේ (2021 නොවැම්බර් 29) දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයකින් පත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව හම්බන්තොට පාසල් දෙකක යටිතල පහසුකම් වැඩි දියුණු කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන පාසල් සංවර්ධන ව්‍යාපෘතීන්  අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්  සිය 70 වැනි සංවත්සරයට සමගාමීව හුංගම, ඇත්බටුව කනිෂ්ඨ විද්‍යාලයේ සහ සූරියවැව, වීරියගම මහා විද්‍යාලයේ වැඩිදියුණු කළ යටිතල පහසුකම්  එම විදුහල්වල සිසුන් වෙත ඊයේ (29) දින පවරා දෙන  ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරනවා

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බව එහි දේශපාලන කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි (Khaled Khiari) මහතා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දේශීය වශයෙන් නිෂ්පාදිත ආරක්‍ෂක උපකරණ තොගයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්‍ෂාව සදහා ප්‍රදානය කෙරේ

පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්‍ෂක කටයුතු තහවුරු කිරීම පිණිස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් දේශීය වශයෙන් නිෂ්පාදිත ආරක්‍ෂක උපකරණ තොගයක් භාර දීම අද (25) පාර්ලිමේන්තුවේදී සිදු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සයවන වරටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 'බීජ බෝම්බ' හෙළයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටරයක් යොදාගනිමින් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වත්තේගම කැබිලිත්ත රජයේ රක්ෂිතයට බීජ බෝම්බ 65,000ක් පමණ ප්‍රමාණයක් අඟහරුවාදා (නොවැ 23) හෙළන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුසියානු ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් ශ්‍රී ලංකාවෙන් පිටත් වේ

පසුගිය සඳුදා දින ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් අද (නොවැ 24) දිවයිනෙන් පිටත්ව ගියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන්වූවන් සොයා නාවික හමුදා මෙහෙයුමක්

කින්නියා ප්‍රදේශයේදී අද (නොවැම්බර්23) දින උදෑසන සිදුවූ පාලම් පාරුවක් අනතුරකට ලක්වීමෙන් අතුරුදන් වූවන් සෙවීම සඳහා නාවික හමුදාව විසින් මෙහෙයුමක් දියත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් ජනපති හමුවෙයි

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලායි පට්රුශෙව් (Nikolai Patrushev) මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුසියානු ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් ශ්‍රී ලංකාවට පැමිණෙයි

රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් සඳුදා (නොවැම්බර් 22) දින ශ්‍රී ලංකාවට පැමිණියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් බංගලාදේශ 50 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට සහභාගි වේ

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (නොවැම්බර් 21) දින සවස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති බංගලාදේශ 50 වැනි සන්නද්ධ හමුදා දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ 'සුරක්ෂා' යාත්‍රාව “DOSTI – XV” අභ්‍යාසය සඳහා කොළඹින් පිටත් වේ

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ 'සුරක්ෂා' යාත්‍රාව 15 වන‘DOSTI’ ත්‍රෛපාර්ශවික වෙරළාරක්‍ෂක ඒකාබද්ධ අභ්‍යාසයට සහභාගී වීම සඳහා මාලදිවයින බලා ඊයේ (නොවැම්බර් 18)දින පිටත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“සඳහිරු සෑ රදුන්” ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කෙරේ …

අනුරාධපුර “සඳ හිරු සෑ රදුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව ජනපතිට

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක ලේකම් රණවිරු අනුස්මරණ උත්සවය සදහා සහභාගී වේ

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (2021 නොවැම්බර් 14 ඉරිදා) දින කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පැවති සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලට පිළිකා ප්‍රතිකාර සඳහා HIPEC යන්ත්‍රයක්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත රුපියල් මිලියන 17ක් වටිනා ‘Hyperthermic Intraperitoneal Chemotherapy (HIPEC) යන්ත්‍රයක් අද (නොවැම්බර් 08) දින  පැවති උත්සවයකදී පරිත්‍යාගයක් ලෙස ලැබිණි