නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයෙන් පසු ශ්‍රී ලංකා නාවික නෞකාවන් යලි දිවයිනට

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය 2019 සඳහා සහභාගී වීම සඳහා මෙරටින් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකාවන් පසුගිය සති අන්තයේ දී නැවත මෙරටට පැමිණියහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු සංඝයා වහන්සේලා ආරක්ෂක ලේකම් හමුවෙයි.

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උපවාසයේ නිරත රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු සංඝයා වහන්සේලා අද (සැප්තැම්බර් 16) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සීපීඑල් ටී-10 ක‍්‍රිකට් තරඟාවළියේ ශූරතාවය ආර්එස්එෆ් චැලෙන්ජර්ස් දිනයි

කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර මගින් අඛන්ඩව දෙවන වතාවට සංවිධානය කරන ලද කලම්බු ප‍්‍රිමියර් ලීග් - 2019 (සීපීඑල් ටී-10) ක‍්‍රිකට් තරඟාවළිය 2019 අගෝස්තු මස 20 වන දින සිට 2019 සැප්තැම්බනර් මස 10 වන දින දක්වා කොලඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගෑස් කාන්දුවීමෙන් ඇතිවූ පිපිරීමෙන් දෙදෙනෙකුට තුවාල

අද (සැප්තැම්බර් 15)දින කොළඹ 9 දෙමටගොඩ මහවිල පාරේ නිවසක ගෑස් කාන්දුවීමක් හේතුවෙන් පිපිරීමක් සිදුව තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“උදාරයි ඔබ” අද සවස නෙලුම් පොකුණ රගහළේ දී

උදාරයි ඔබ සංගීත ප්‍රසංගය අද සවස 06.30 ට (සැප්තැම්බර් 14 ) නෙළුම් පොකුණ රඟහලේදී පැවත්වේ. ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකය මගින්  සංවිධානය කරන මෙම ප්‍රසංගය සදහා දිවයිනේ ජනප්‍රියතම  කලාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාව උතුරේ ජනතාව වෙනුවෙන් ආර්ථික වටිනාකමකින් යුත් පැල බෙදා දෙයි.

හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් ජාතික සංවර්ධනයට ශක්තියක් වෙමින් තිරසාර ආර්ථික ප්‍රමිතීන් ළඟා කර ගැනීමට දායක වෙමින් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යළිත් වරක් කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව සදහා ආර්ථික වටිනාකමක් ඇති පැල වර්ග විශාල ප්‍රමාණයක් බෙදා හැරීමට කටයුතු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත‍්‍රස්තවාදීන් විසින් රඳවාගෙන සිටි ප‍්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා කොළඹදී පුහුණු මෙහෙයුමක් දියත් කරයි.

මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය – 2019’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් එක් මෙහෙයුමක් සිකුරාදා දින (සැප්තැම්බර් 13) කොලඹදී සිදු කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දියකාවා යුද අභ්‍යාසයේ 2019 තවත් එක පුහුණු මෙහෙයුමක් දඹුල්ලෙදී

මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින දියකාවා යුද අභ්‍යාසයේ තවත් එක පුහුණු මෙහෙයුමක් බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 12) දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදෙශයෙදී සාර්ථකව අවසන් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය නෙලුම් පොකුණ රඟහලේදී

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලබන දිවයිනේ ජනප්‍රිය කලාකරුවන් රැසක් සහභාගී වන ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සෙනසුරාදා (සැප්තැම්බර් 14) සවස 6.30 ට නෙලුම් පොකුණ රඟහලේදී පැවැවීමට සියලු කටයුතු සුදානම් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාලගුණ අනාවැකි අනුව වැසි සහිත කාලගුණ තත්වයන්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි වලට අනුව මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය අඛණ්ඩව පවතිනු ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා නෞකාවන් විදේශ සංචාරය නිම කර ආපසු දිවයිනට

විදේශීය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් දෙක සැප්තැම්බර් 08 වන ඉරිදා දින ත්‍රිකුණාමල වරාය වෙත පැමිණියේය


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘තල් අරනේ කෞශල්‍යය’ නව නිෂ්පාදන ප්‍රදර්ශනය යාපනය අර්ධද්වීපයේදී

නවෝත්පාදනයන් දිරිගැන්වීම සහ යාපනය අර්ධද්වීපයේ සිටින හමුදා සාමාජිකයින්, පාසල් සිසුන්, විශ්ව විද්‍යාල උපාධි අපේක්‍ෂකයින් සහ නිර්මාණශීලී පුද්ගලයින් සඳහා ඔවුන්ගේ නව නිපැයුම් ප්‍රදර්ශනය කිරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය (SF HQ-J) විසින් ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ඇරඹේ

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය (KDU) විසින් සංවිධානය කරනු ලබන 12 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අද දින (සැප්තැම්බර් 11) කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක අමාත්‍යාංශයීය සේවා වනිතා ඒකකයෙහි සභාපතිනිය ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගයේ මාධ්‍ය හමුවේ මුලසුන හොබවයි

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන සෝනියා කොට්ටෙගොඩ මහත්මිය මුලසුන හෙබවූ ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා වන මාධ්‍ය හමුවක් අද දින (2019 සැප්තැම්බර් 10) අමාත්‍යාංශ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විනි


පසුගිය පුවත් | පසුගිය පුවත්

රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරදින රාත්‍රියේ (සැප්තැම්බර් 09) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාව (එස්එල්ආර්සී) ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කලේය


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් බංග්ලාදේශ නාවික නෞකාවේ සංචාරයක.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා දින හතරක සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ නාවික නෞකා සොමුද්‍රා අවිජාන් ('Somudra Avijan') නෞකාවේ ඊයේ දින (සැප්තැම්බර් 09) සංචාරයක නිරත විය


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාධ්‍ය නිවේදනයයි.

යුධමය වාතාවරණය පැවැති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල හා ක්‍රියාන්විත ප්‍රදේශ ලෙස නම් නොකරන ලද ප්‍රදේශවල රාජකාරියේ යෙදි සිටියදි සෘජුවම ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් හෝ ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්විම උදෙසා සිදුකරන ලද ක්‍රියා හේතුවෙන්


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘දියකාවා යුද අභ්‍යාසය – 2019’ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් වේ.

පසුගිය සති අන්තයේ (සැප්තැම්බර් 07) මහනුවර ගැටබේ ප්‍රදේශයේදී ‘දියකාවා යුද අභ්‍යාසය – 2019’ ඒකාබද්ධ ක්‍ෂේත්‍ර යුද අභ්‍යාසයේ තවත් එක් මෙහෙයුමක් සාර්ථකව පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාතර අප ස්වාමි දුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා නාවික හමුදා සහාය

කතෝලික බැතිමතුන්ගේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මාතර පිහිටි ස්වාමි දුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සැප්තැම්බර් 06 දින සිට 08 දින දක්වා පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

SInhala.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බංග්ලාදේශ නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට පැමිණේ

දින හතරක සුහද සංචාරයක් සදහා බංග්ලාදේශ නාවික හමුදාවේ නෞකාවක් වන ‘සොමුද්‍රා අවිජාන්’ සෙනසුරාදා (සැප්තැම්බර් 07) කොළඹට පැමිණියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුන් 147 දෙනෙකු වෙනුවෙන් පාසල් පාවහන්

මුලතිව් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල්වල පාසැල් සිසුන් විශාල පිරිසකට පාසල් පාවහන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධීකරණය කර තිබුණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චි ප්‍රදේශයේ යුද හමුදා හමුදා භටපිරිස් විසින් ආගමික ස්ථාන පිරිසිදු කිරීමට වැඩසටහන්

ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් මුලන්කාවිල් පුල්ලයාර් කෝවිල් පරිශ්‍රය සහ කාරියලනගපඩ්ඩුවාන් අන්තෝනියාර් පල්ලිය පිරිසිදු කිරිමේ වැඩසටහනක් සඳහා තම දායකත්වය ලබා දුන්හ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ජංගම දුරකථන යෙදවුමක් ජනගත කෙරේ

ජාතික ගුවන් විදුලියේ නාලිකා ජංගම දුරකථන යෙදවුමක් ලෙස ජනගත කිරීම ජනමාධ්‍ය හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ (සැප්තැම්බර් 05) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී සිදුවිය. මෙය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දශක නවයක දීර්ඝ ඉතිහාසය තුල සිදු වූ අති විශේෂ වූ සිදුවීමකි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික නෞකාවන් ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා පිටත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා දෙකක් බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 05) ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන අභ්‍යාසයට (SLINEX 2019) සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. නාවික හමුදා නිල වෙබ් අඩවියට අනුව ‘සිඳුරළ’ සහ ‘සුරනිමිල’ යන නෞකා දෙක නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ ත්‍රීකුණාමල වරායෙන් පිටත් විය.