ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 36 ක පුද්ගලයින් 4,581 දෙනෙකු නිරෝධායන වෙමින් සිටී

මැයි 02, 2020

COVID-19  පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (මැයි 02) දින සදහන් කළේ, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිරෝධායනයට ලක්  වූ පුද්ගලයින් 4,903 දෙනෙකු මේ වන විට පිටව ගොස් ඇති බවයි.

මේ අතර, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන  36 ක පුද්ගලයින් 4,581 දෙනෙකු  නිරෝධායනය ක්‍රියාවලියට ලක් වෙමින් සිටී.