මහර බන්ධනාගාරයේ රැඳවියන් හත් දෙනෙකු පැන යාමට ගත් උත්සහාය බන්ධනාගාර නිලධාරීන් වළක්වයි

මැයි 03, 2020

අද (මැයි 03) දින  අලුයම මහර බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙකු විසින් බන්ධනාගාරයෙන්  පැන යාමට ගත්  උත්සහාය බන්ධනාගාර බලධාරීන් විසින් වලක්වනු ලැබීය.

පොලීසිය සඳහන් කළේ, ඉරිදා අලුයම 3 ට පමණ රැඳවියන් හත් දෙනෙකු ලණු සහ මෙට්ට භාවිතා කරමින් ‘බන්ධනාගාරයෙන් පැන’ ගැනීමට උත්සාහ කර ඇති බවයි.