බේරුවල සහ මහනුවර හුදෙකලා කර තිබු ප්‍රදේශ කිහිපයක් නැවත විවෘත කෙරේ

මැයි 03, 2020

COVID-19 හේතුවෙන් බේරුවල සහ මහනුවර හුදෙකලා කරන ලද ප්‍රදේශ කිහිපයක් අද (මැයි 03) දින නැවත විවෘත කර තිබේ.

මීට පෙර, COVID-19 ආසාදනය වීමේ  ඉහළ අවදානම් සහිත ප්‍රදේශ ලෙස ප්‍රකාශ කල  බේරුවල පන්නිල සහ චිනකොටුවද මහනුවර අකුරණ යන  ප්‍රදේශයන් හුදෙකලා කරන ලදී.