රාජගිරිය, කොලොන්නාව සහ කොලබිස්ස යන ප්‍රදේශවලින් කොරොන වෛරසය ආසාදිතයින් වාර්තා වීමෙන් අනතුරුව පදිංචිකරුවන් 138 දෙනෙකු දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇති බව යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.