බොරැල්ල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් වියළි සලාක පාර්සල්

මැයි 11, 2020

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බ්‍රහස්පතින්දා (මැයි 07) දින බොරැල්ල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් අතර වියළි සලාක සහ එළවළු පාර්සල් 30 ක් බෙදා දුන්නේය.  

2 වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරිගේ බිරිද වන මානෙල් ඩෙමිනි විසින් මෙම පරිත්‍යාගය සඳහා අනුග්‍රහය දැක්වීය.