සුවය ලැබූ තවත් පුද්ගලයින් 23 දෙනෙකු රෝහල්වලින් පිටව යයි

මැයි 12, 2020

කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 23 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත්  සමඟ මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 366 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොරෝනා වෛරස් අසාදිතයින් සංඛ්‍යාව 869 ක් වන අතර රෝගීන් 494 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබයි.