නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් පුද්ගලයින් 435 ක් පිටව යති

මැයි 14, 2020

ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් පුද්ගලයින් 435 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (මැයි 13) දින  සති තුනක නිරෝධායනය කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු සිය නිවෙස් බලා  පිටව ගියහ.  

ඔවුන්  පූනානි, පොම්පෙමඩු, දම්මින්න , පල්ලේකැලේ සහ බූස්ස නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායනය වී  ඇත.