ඊයේ (මැයි 13) දින තවත් රෝගීන් 26 දෙනෙකු වාර්තා වීමත් සමග මුළු කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 915 දක්වා ඉහල යයි.

මැයි 14, 2020