අද සිට රට තුළ හුදකලා ප්‍රදේශ නොමැත - යුද හමුදාධිපති

මැයි 15, 2020

යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා පැවසුවේ, කොළඹ 12 හි බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල  හි සුදුවැල්ල ,යන ප්‍රදේශ  අද උදෑසන සිට නැවත විවෘත කර ඇති බවයි.

ඉහත ප්‍රදේශ විවෘත කිරීමත් සමඟම දිවයිනේ කොරොනා  වෛරසය හේතුවෙන්  හුදකලා  ප්‍රදේශ නොමැති බව ඔහු පැවසීය.