විදෙස්ගතව ජපානයේ සිටින ශ්‍රී ලාංකිකන් නැවත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය

මැයි 16, 2020

ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (මැයි 16) දින විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාව බලා ආපසු යාමට නියමිතය.

ඊයේ විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින්ද මූලික වෛද්‍ය පරීක්‍ෂණවලින් පසු සති තුනක කාලයක්  නිරෝධායනයට යොමු කරනබව කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.