පුද්ගලයින් 411 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව යයි

මැයි 16, 2020

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 411 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිටව ගොස් ඇත.

මෙම පුද්ගලයින් මුලන්කාවිල්,පුනානි,පැල්වෙහෙර,ඔලුවිල් සහ වවුනියාව නිරෝධායන මධ්‍යස්ථාන වලදී සති 03ක කාලයක් නිරෝධායනට ලක් වී ඇත.

පිටත්ව යාමට පෙර, ඔවුන් අවසාන වෛද්‍ය පරීක්ෂණයටද  භාජනය කරන ලද අතර පසුව නිරෝධායන සහතිකපතද ලබා දී ඇත.