නිරෝධායනය අවසන් කල පුද්ගලයින් 9258 දෙනෙකු ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව යයි

මැයි 16, 2020

මැයි 15 වන දින වාර්තාවන්ට අනුව  අනුව පුද්ගලයින් 9,258 දෙනෙකු ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායනය අවසන් කර පිටව ගොස් ඇත.

මේ අතර, දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 34 ක පුද්ගලයන් 2,586 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.