ජපානයේ සහ මියන්මාරයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 308 දෙනෙකු මෙරටට පැමිණේ

මැයි 17, 2020

ජපානයේ සහ මියන්මාරයේ සිට තවත් පුද්ගලයින් 308 දෙනෙකු ඊයේ (මැයි 16) දින මෙරටට පැමිණ ඇත.

COVID-19  පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන ආකාරයට ජපානයේ සිට පුද්ගලයින් 234 දෙනෙකු සහ මියන්මාරයේ සිට පුද්ගලයින් 74 දෙනෙකු පැමිණි පිරිසට අයත්ය.