අද (ජුනි 01) දින මීට සුළු මොහොතකට පෙර කොරෝනා වෛරසය ආසාදිත 45 හැවිරිදි පුද්ගලයෙකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. කොරෝනා වසංගතය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇත.

ජුනි 01, 2020