සදුදා (ජුනි 15) දින තවත් රෝගීන් 16 දෙනෙකු වාර්තා වීමත් සමග මුළු කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1905 දක්වා ඉහල යයි.

ජුනි 16, 2020