T56 ගිනි අවි 2 ක් සමග කොස්තාපල්වරයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

ජුලි 11, 2020

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව T56 ගිනි අවි 2 ක් සමග පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (ජුනි 10) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.   

මෙම සැකකරු මහින්ද මාවත, පිටිපන උතුර, හෝමාගම ලිපිනයේ පදිංචි රියදුරෙකි.    

හෝමාගම, කිරිවත්තුඩුව හි දී සොරොව්වක සඟවා තිබූ ටී 56 පතරොම් 750 ක් සහිත පතරොම් පෙට්ටියක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.