ආරක්‍ෂක ලේකම් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති හමුවෙයි

ජුලි 28, 2020

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති යූරි මැටෙරී (Yuri Materiy) අද (ජූලි 28) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.

දෙපාර්ශවය අතර අන්‍යෝන්‍ය සුහදත්වය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.