මේ වන විට සුවය ලැබූ මුළු කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 2,670 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් රෝගීන් 212 දෙනෙකු තවදුරටත් රෝහල්හි ප්‍රතිකාර ලබමින් සිටී.

අගෝස්තු 17, 2020