‘ඉටුකම’ කොවිඩ් 19 අරමුදලේ ශේෂය රු.මිලියන 1,567 ඉක්මවයි

අගෝස්තු 24, 2020

‘ඉටුකම’ කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල වෙත ලද ආයතනික හා පුද්ගලික මුල්‍ය පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමඟ මේ වන විට එහි ශේෂය මිලියන 1,567 ඉක්මවා ගොස් ඇත.

දැනට අරමුදලේ ශේෂය රු. 1,567,551,476.00 ක් වේ.

ඉටුකම  COVID - 19 සෞඛ්‍ය  හා සමාජ ආරක්‍ෂණ අරමුදලට කරන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර ඇත.

චෙක්පත්, විදුලි පණිවුඩ හුවමාරු මගින් හා  www.itukama.lk හරහා හෝ # 207 # අමතා තැන්පතු කළ හැකිය.

වැඩි විස්තර සඳහා 0760700700/ 0112320880/ 0112354340 හෝ 0112424012 අමතන්න.