තවත් ආසාදිතයින් 7 දෙනෙකු සමඟ, මේ දක්වා (ඔක්තෝබර් 3) කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 3,395 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔක්තෝම්බර් 04, 2020