COVID 19 හා සම්බන්ධ පොලිස් නිල තොරතුරු ලබා දීම

ඔක්තෝම්බර් 07, 2020

කොරෝනා වෛරස් වසංගතයේ ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරන රාජකාරී සහ පොලිසියට අදාළ වෙනත් කරුණු පිළිබඳ තොරතුරු ලබා ගැනීම සදහා

  • නියෝජ්‍ය පොලිස්පති නිතීඥ  අජිත් රෝහණ                     - 0718 592 600
  • ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ රුවන් ගුණසේකර             - 0718 591 864

යන නිලධාරින් සම්බන්ධ කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දෙයි.

එමෙන්ම පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කරන මාධ්‍ය නිවේදන සහ පොලිස් නිල වෙබ් අඩවියේ පල කරන තොරතුරු හැර වෙනත් මුලාශ්‍රවලින් ලබා ගන්නා තොරතුරු ශ්‍රී ලංකා පොලීසියේ නිල තොරතුරු නොවන බවද  ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් දන්වා සිටී.