ව්‍යාජ ප්‍රචාරයන් සත්‍ය තොරතුරු ලෙස නොසලකන මෙන් රජය ඉල්ලා සිටී

ඔක්තෝම්බර් 09, 2020

සමාජ මාධ්‍යවල පතුරවන අසත්‍ය ප්‍රචාර සත්‍ය තොරතුරු ලෙස නොසලකන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

රජය විසින් නිකුත් කරනු ලබන සියලුම නිල  නිවේදන  ජනාධිපති මාධ්‍ය අංශය සහ රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව හරහා පමණක් බෙදා හරිනු ලබනු ලබන අතර එම නිවේදන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලැබේ.