ඊයේ (ඔක්තෝබර් 28) දිනයේ දී තවත් කොවිඩ් ආසාධිත රෝගීන් 3 දෙනෙකු මියගිය අතර, නව වෛරසය ආසාදිත වුවන් 457 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 8,870 දක්වා ඉහල යයි.

ඔක්තෝම්බර් 28, 2020