ආසාධිත රෝගීන් 443 වාර්ථාවීමත් සමගම කොරොනා වයිරස් ආසාධිතයින් සංඛ්‍යාව 12,187 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 79 හැවිරිදි කාන්තාවකගේ මරණයක්ද ඊයේ දින (නොවැම්බර් 04) වාර්තා විය.

නොවැම්බර් 05, 2020