ඊයේ (නොවැම්බර් 05) දින තවත් කොරෝනා ආසාධිත රෝගීන් 5 දෙනෙකු මියගිය අතර, වාර්තාවූ ආසාධිතයින් 383 ක් සමගම කොරොනා වයිරස් ආසාධිතයින් සංඛ්‍යාව 12,570 දක්වා ඉහළ ගොස් ඇත.

නොවැම්බර් 06, 2020