අද දින (නොවැම්බර් 07) දිනට වාර්ථාවූ ආසාධිතයන් 400 ත් සමගම මුළු කොරොනා වයිරස් ආසාධිත රෝගීන් සංඛ්‍යාව 12,970 දක්වා ඉහළ ගොස් තිබේ.

නොවැම්බර් 07, 2020