නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට සිවිල් ආරක්‍ෂක බළකා‍ය මැදිහත් වේ

නොවැම්බර් 08, 2020

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මැදිහත්ව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම නැවත විවෘත කිරීමේ ක්‍රියාවලිය හා සිවිල් ජනතාවට ආරක්‍ෂාව සැලසීම හා සම්බන්ධවී ආර්ථික මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමේ ක්‍රියාවලිය සඳහා දායකවිය.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්ගේ මඟ පෙන්වීම යටතේ දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ දෛනික ක්‍රියාවලිය  ආරම්භ කළහ.

වර්තමාන වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ආර්ථික වෙළඳ මධ්‍යස්ථාන මෑතකදී වසා දැමීය.