ඊයේ (නොවැම්බර් 13) දින තවත් කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 5 දෙනෙකු මියගිය අතර, වාර්තා වූ ආසාධිතයින් 468 ක් සමගම කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 16,190 දක්වා ඉහළ ගොස් ඇත.

නොවැම්බර් 14, 2020