ඊයේ (නොවැම්බර් 15) දින තවත් කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 5 දෙනෙකු මියගිය අතර, වාර්තා වූ ආසාධිතයින් 704 ක් සමගම කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 17,287 දක්වා ඉහළ ගොස් ඇත.

නොවැම්බර් 16, 2020