ඊයේ (නොවැම්බර් 19) දින තවත් කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 4 දෙනෙකු මියගිය අතර, වාර්තා වූ ආසාධිතයින් 439 ක් සමගම කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 18,841 දක්වා ඉහළ ගොස් ඇත.

නොවැම්බර් 20, 2020