ඊයේ (නොවැම්බර් 21) දින තවත් කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 9 දෙනෙකු මියගිය අතර, වාර්තා වූ ආසාධිතයින් 491 ක් සමගම කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 19,771 දක්වා ඉහළ ගොස් ඇත.

නොවැම්බර් 22, 2020