ඊයේ (නොවැම්බර් 22) දින තවත් කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 4 දෙනෙකු මියගිය අතර, වාර්තා වූ ආසාධිතයින් 400 ක් සමගම කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 20,171 දක්වා ඉහළ ගොස් ඇත.

නොවැම්බර් 23, 2020