ඊයේ (නොවැම්බර් 26) දින තවත් කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 3 දෙනෙකු මියගිය අතර, වාර්තා වූ ආසාධිතයින් 559 ක් සමගම කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 22,027 දක්වා ඉහළ ගොස් ඇත.

නොවැම්බර් 27, 2020