ඊයේ (නොවැම්බර් 28) දින තවත් කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 2 දෙනෙකු මියගිය අතර, වාර්තා වූ ආසාධිතයින් 487 ක් සමගම කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 22,988 දක්වා ඉහළ ගොස් ඇත.

නොවැම්බර් 29, 2020